ජනාධිපතිගේ භාරඔප්පුකරන්න අපි ආයේ ඉන්දියාවේ යන්නෑ - ඇමිතිනී නිරූපමා රාජපක්‍ෂ
ජනාධිපතිවරයාගේ අපල දුරු කිරිම සඳහා ඉන්දියාවේදී යාගහෝම පැවැත්වීමට තමා හා තමසැමියා තවදුරටත් ඉන්දියාවේ පස්නොපාගන බව ජනාධිපති ඥාති කෝටිපති ව්‍යාපාරික තිරුනඬේෂන් මහතාගේ බිරිද වන ජල සම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්‍ෂ මහත්මිය තම ලගම හිතවතුන් හා පවසා ඇත.
වසර 25ක් පුරා සෑම වර්ෂයකම තමන් තමිල්නාඩුවට යන එන බවත් පසුගිය වසර දෙකක කාලය සිට එල්ලවන මෙවැනි විරෝධයතාවයන් නොතකා තමා හා තම සැමියා ජනාධිපතිවරයාගේ යාගහෝම සිදුකළද මින් ඉදිරියට අනුන්ගේ අපල තම පවුල පිටින් යවාගැනීමට සුදානම් නැති බවද පවසා ඇත.
මහින්ද රාජපක්‍ෂ මහතා දෙමළ ජනතාව පීඩාවට පත්කිරීම විවිධ රටවල ක‍්‍රියාත්මක වන දෙමළ ඩයස්පෝරාව අනුමත නොකර බවත්, ඔවුන් විසින් ජනාධිපතිවරයාට එරෙහිව දියත් කරන විරෝධතාවයන්ගෙන් බැටකෑමට තමා සූදානම් නැතිබවත්, ජනපතිකම ආරක්‍ෂාකරගැනීම එතුමාගේ වැඩක් මිසක් එය තමාගේවත් තම සැමියාගේවත් රාජකාරියක් නොවන බවටත් එතුමිය තම හිතවතුන් හා සිනහමුසු මුහුණින් පවසා තිබේ.

0 comments for "ජනාධිපතිගේ භාරඔප්පුකරන්න අපි ආයේ ඉන්දියාවේ යන්නෑ - ඇමිතිනී නිරූපමා රාජපක්‍ෂ"