දොන් අරුනසිරිට ලක්ෂ 18.5 දීමනාවක් ??????

සේවක පඩි ගෙවීමට බැරිව සිටින ශ්‍රී ලංකා ක්රිකට් ආයතනය, දකුණු අප්‍රිකා  සංචාරය සදහා යොදා ඇති තේරීම් කමුටු නිලදාරී, කොමිස් අරුනසිරිට ලක්ෂ 18.5 ක මුදලක් ඉහත  තරගාවලිය සදහා ගෙවන බව රාවයට දැනගැනීමට ලැබී ඇත. දොන් අරුනසිරි ක‍්‍රීඩකයන්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඇතුලත් කර මව් පියන්ගෙන් මුදල් ගන්නා බව ක්‍රිකට්  ගහන සියලුදෙනාම දන්නා කරුණකි.
දොන්, සමහර ක්‍රීඩකයන්ගෙන්  තරග දීමනාව පවා ගන්නා බවට ඔප්පු වීමන් පසුව කලක් ක්‍රිකට්  ආයතනය පැත්ත පළාතේ එන්නද බැරිව සිටි පුද්ගලයකි. මහරජාගේ මෝඩ  පුතාගේ අණ  නිසා, ක්‍රිකට් ආයතනය යලිත් දොන් ව තේරීම් කමුටු නිලදාරීවරයෙක් වශයෙන් පත් කරන ලදී. මෝඩ පුතා ගේ මෝඩ වැඩ නිසා ලංකාව අමාරුවේ.... දොන් වැඩ වැඩ කරන්නේ SAMPATH BANK  නම් දේශීය බැංකු වේය .

Posted by Ravaya on 9:27 PM. Filed under , . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "දොන් අරුනසිරිට ලක්ෂ 18.5 දීමනාවක් ??????"

Leave a reply