මර්වින් කැලණියේ කප්ප්පම් බව බැසිල් කියයි.
කැලණියේ කප්පම් ගැනීම් දැන් නතර වී ඇති බව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ආණඩුවේ 'දිනමිණ' පුවත්පතට අවධාරණය කර තිබේ. ගම්පහ දිස්ත්‍රික් නායකයා ලෙස ලෙස තමා කැලණියේ සංවිධායක අමාත්‍ය මර්වින් සිල්වා සහ ප්‍රාදේශීය සභාපති ඇතුළු පිරිස හමුවී සාකච්ඡා කළ බව ඒ මහතා පවසයි. ඒ ඒ පාර්ශ්ව විසින් පොලිසියට කර ඇති පැමිණිලි ගැන දැන් විභාග වන නිසා කප්පම් ගැනීම නතර වී ඇති බවද බැසිල් රාජපක්ෂ මහතා කියයි.ජනතාවට ඇති ප්‍රශ්නය නම් ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මෙපමණ කල් නිහඩව සිටියේ මන්ද යන්නයි ??????????????????
පසුගිය සතියේ අප විසින් මර්වින් බලෙන් එකතුකරන කප්ප්පම් ගැන සවිස්තරාත්මක තොරතුරු ගෙනෙඑමෙන් පසුව, අමාත්‍ය බැසිල් විසින් මෙම ප්‍රකාශය කිරීම ගැන අප සතුටුවන අතර. පසුගිය කාලයේදී අමාත්‍ය මර්වින් සිල්වා සහ ප්‍රාදේශීය සභාපති එක්ව කල කප්ප්පම් ජාවාරම, වර්තමානයේ අමාත්‍ය බැසිල් සමග ක්‍රියාත්මක කීරීමට ප්‍රාදේශීය සභාපති සැලසුම් කරන බවට අපට නිල නොවන තොරතුරු ලැබී ඇත.සත්‍යය තොරතුරු ලැබුණු විගස ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වේ.













0 comments for "මර්වින් කැලණියේ කප්ප්පම් බව බැසිල් කියයි."