ලොව කුඩාම ගෙම්බා පැපුවා නිව්ගිනියාවෙන්
මිලිමීටර් 7ක් තරමේ කුඩා ගෙඹි වර්ගයක් හදුනා ගැනීමට ඇමරිකානු සත්වගවේෂණ පිරිසකට හැකිවී ඇති බව BBC වාර්ථා සදහන් කරයි. ඔවුන් Paedophryne amauensis නමින් හදුන්වා ඇත.
තවත් ගෙඹිකුලයට අයත් ගෙඹි වර්ගයක් හදුනාගේ ඇති අතර ඔවුන් කුඩාම ගෙම්බා වන Paedophryne amauensis වර්ගයට මදක් විශාග බවක් දක්වයි ඔවුන් මිලිමීටර් 7.7ක් වන අතර Photocorynus spiniceps ලෙස නම් කර ඇත.
මෙම Paedophryne amauensis නම් ගෙඹිවර්ගය ශාක දල්ලක සිටියදී සොයාගෙන ඇති අතර හදුනා නොගත් තවත් මෙවැනි කුරුල්ලන්, මත්සයින් සහ උභයජීවීන් වැනි සතුන් වර්ග විශාල ප්‍රමාණයක් ඇතැයි ඔවුන්ගේ මතයයි.

0 comments for "ලොව කුඩාම ගෙම්බා පැපුවා නිව්ගිනියාවෙන්"