ජාතික ලැයිස්තු මන්ත්රී නීතීඥ ජනක බණ්ඩාර මහතාට ඉල්ලා අස්වන ලෙස මහරජගෙන් අණ.

අප වෙත වාර්තාවන පරිදි ජාතික ලැයිස්තු මන්ත්රී ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස නීතීඥ ජනක බණ්ඩාර මහතාටද ජනාධිපතිවරයා විසින් දැනුම්දී තිබේ. මීට ප‍්‍රථම ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්රීනී කමලා රණතුංග මෙනවිය හෝ පාර්ලිමේන්තු මන්ත්රී ගීතාංජන ගුණවර්ධන මහතා ඉවත්කිරිමට ජනාධිපතිවරයා තීරණය කර තිබුණද විවිධ බලපෑම් හමුවේ එම අදහස හකුලා ගැනීමට ජනාධිපතිවරයාට සිදුවිය.

පසුව රාජපක්ෂ සමාගම ඒකමතිකව තීරණය කර ඇත්තේ නීතීඥ ජනක බණ්ඩාර ව ඉවත්කර තම පවුෙල් කෙනක් එම තනතුරට පත්කලයුතු බවයි, විශේෂයෙන්ම චමල් රාජපක්ෂ සහ මහරජාගේ පවුල අතර ඇති විරසකය නිසා ඉදිරිය ගැන සිතා කටයුතු කලයුතු බව මහරජ තීරණය කර ඇත. මෙහිදී ශෂීන්ද්‍ර රාජපක්ෂ ගේ රාජ යෝගය වැඩි වශයෙන් කතා බහට ලක්ව ඇත.

පාර්ලිමේන්තුවේ හිස්වන පුටුවට කවුරැ පත්වනු ඇත්ද?????

Posted by Ravaya on 3:58 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ජාතික ලැයිස්තු මන්ත්රී නීතීඥ ජනක බණ්ඩාර මහතාට ඉල්ලා අස්වන ලෙස මහරජගෙන් අණ."

Leave a reply