සිරියාවට පිටින් එන ආධාරවලට එරට ආණ්ඩුව වැටබදී
සිරියාව තුලට ආධාර රැගෙන පැමිණි සිරියානු ජාතිකයන් සහ විදේශිකයන් ඇතුලූ කණ්ඩායමක් එරටට ඇතුලූවීම වලක්වා ඇති බව වාර්තා බී.බී.සී ය වාර්තා කරයි. ආධාර රැගෙන පැමිණි පිරිසේ නියෝජිතයෙකු සදහන් කර ඇත්තේ ඔවුන් දැන් තුර්කිය දෙසින් වූ දේශ සීමාවේ රැදී සිටින බවයි.
මේ අතර අරාබි ලීගයේ ප‍්‍රධානී නබිල් අල් අරාබි සදහන් කළේ සිරියාවේ පරීක්‍ෂණ මෙහෙයුම් පිළිබදව නැවත සිතා බලන බවය. පසුගිය අගහරුවාදා ද සිරියාව තුළ පුද්ගලයින් 22 දෙනකු මරා දමා ඇති බව විරුද්ධ පක්ෂ චෝදනා කර සිටියේය.
තුර්කි සිරියා දේශ සීමාවේ නවතා දමා ඇති ආධාර රැුගත් පිරිස තුන් සියයක් පමණ අතර ඔවුන් ගෙනා ආධාර අතර බ්ලැන්කට් සහ බෙහෙත් වර්ග ප‍්‍රධානවේ.

0 comments for "සිරියාවට පිටින් එන ආධාරවලට එරට ආණ්ඩුව වැටබදී"