Pages

Tuesday, February 7, 2012

ජනාධිපතිගේ උපදෙස් ගත් මාලදීවයින් ජනාධිපතී අමාරුවේ

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හිතවත් විදේශ මිතුරන් කිහිප දෙනාගෙන් අයෙකු වූ මාලදිවයින් ජනාධිපති මොහොමඞ් නෂීම් මහතාට ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවී තිබේ.


මාලදිවයින් ජනාධිපතිවරයා තම බලතල යොදාගනිමින් පසුගිය කාලයේ සිදුකළ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි ක‍්‍රියාමාර්ගයන්ට එරෙහිව විපක්ෂයෙන් මතුවූ දැවැන්ත බලපෑම් හමුවේ මොහුට ඉල්ලා අස්වීමට සිදුවී තිබේ. අබ්දුල් ගයුම් ගෙන් පසුව බලයට පත් වූ මොහාමඩ් නෂීම්  සියලු ආර්ථික සහ දේශපාලන  උපදෙස් ගනු ලැබුවේ මහින්ද රාජපක්ෂගෙනි. මොහු විසින් මහින්ද රාජපක්ෂ හිතවතුන්ට මලදිවයීනේ හෝටල් ව්‍යාපාර සහ මාර්ග සංවර්දන ව්‍යාපාර ටෙන්ඩර් පටීපාටියෙන් බැහැරව දීම මත කාලයේ මාලදීවයීනේ බොහෝ මතබේදයට තුඩුදුනි ලංකාවේ  මුදල් නාමල් රාජපක්ෂ හරහා ආයෝජනය කොට ඇතී මොහු ලගදීම ලංකාවේ සම්පුර්න පදීංචියට ඒමට  බොහෝ ඉඩ ඇත. මොහොමඞ් නෂීම් මහතා මේ වනවිට එරට හමුදාවේ රැකවරන යටතේ සිටි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සමීපතම මිතුරෙකුව සිටි ලිබියානු හිටපු රාජ්‍ය නායක ගඩාෆි මහතාව එරට ජනතාව විසින් මරාදමනු ලැබීය.මේ  ගඩාෆිට පසු දෙවන සිදුවීමයී

No comments:

Post a Comment