ගෙවුණු සිකුරාදා සිට බලපැවැත්වෙන පරිදි සීනි, පරිප්පු, සුදු ළූණු හා ෆාම් ඔයිල්වල ආනයන බදු ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබේ.
මේ අනුව, පරිප්පු කිලෝවක් වෙනුවෙන් පැවති බද්ද රුපියල් 10 සිට රුපියල් 18 දක්වාත් සීනි කිලෝවක් වෙනුවෙන් පැවති බද්ද රුපියල් 5 සිට රුපියල් 10 දක්වාත් වැඩිකර තිබෙන අතර සුදු ළූණු කිලෝවක් වෙනුවෙන් පැවති බද්ද රුපියල් 25 සිට 40 දක්වා වැඩිකර ඇත.

No comments:
Post a Comment