එම පිරිස පුලියන්කුලම මංසංධියට පැමිණි මොහොතේදී ඔවුන්ට යාපනය දෙසට යාමට අවසර දිය නොහැකි බව පොලීසිය පවසා ඇත. අවශ්‍ය නම් මුලතිව් දෙසට යාමට ඉඩ සලසා දිය හැකි බව එම නිලධාරීන් පවසා තිබේ.
කෙසේ වෙතත් මේවන විට ඊට විරෝධය පා පැමිණි පිරිස එම ස්ථානයේ විරෝධතාවයක නිරත වන බව අප වාර්තාකරු පවසයි. එම ස්ථානයේ මේවන විට දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති අතර ඒ සඳහා විශාල හමුදා සහ පොලිස් සාමාජිකයින් පිරිසක් යොදවා ඇති බවද වාර්තාවේ.



No comments:
Post a Comment