Pages

Wednesday, January 18, 2012

මර්වින්, මහින්ද සහ ගෝටා ...හුටපටයේ සත්‍ය කතාව ???

මහින්ද සහ ගෝටා, ලංකාවේ කුඩු වෙළදාම බාර දී තිබුනේ, මර්වින් ට (50%) සහ දුමින්දටය (50%), නමුත් දුමින්ද, භාරත මරා, බොරුවට රෝහල් ගත වීමෙන් පසුව, කලදුටුකල වල ඉහ ගන්නා මර්වින් ලංකාවේ කුඩු වෙළදාම 100% ක් ම තමන්ගේ යටතට ගන්නා ලදී.

මර්වින් කලට වෙලාවට කොමිස් මුදල් මහින්දට සහ ගෝටා ට ගෙවමින් සිටි අතර, පසුගිය දෙසැම්බර් කොමිස් මුදල ද සුපුරුදු පරිදි රැගෙන මහින්ද සහ ගෝටා හමුවීමට රාත්‍රී 10 යට පමණ ගිය වෙලේ, 50% පමණක් කොමිස් රැගෙන ඒම ගැන ගෝටා, මර්වින්ට පහත් අන්දමින් බැන ඇත. මහින්ද ද මල්ලි ගේ පැත්ත ගෙන, උඹ මාව අන්දන්න හදනවද යකෝ, කියා පටන් ගෙන මර්වින් ට ගහන්නට පන ඇත. මෙහෙදී මර්වින් කියා ඇත්තේ, තමන් කුඩු අදිකාරිය ගත් බවත්, එහි කොමිස් කොටස සති දෙකක් තුල දෙන බවත්ය. නමුත් ඒ වන විට මර්වින් මුදල් එකතු කර තමන්ගේ ගෙදර සේප්පුවේ සගවාගෙන සිටින බවට ගෝටා, මර්වින් ට චෝදනා කර ඇත, මෙහෙදී මර්වින් කීය ඇත්තේ ඔයා ලගදි ලංකාවට විත් පාර්ට් දන්නා එන්න එපා යනුවෙනි. මෙහෙදී කෝපයට පත් ගෝටා, මම තෝව නහි කරනවා කියා පිටව ගොස් ඇත. මහින්ද ද මර්වින්ට කුණුහරුපෙන් බැන බැන පිටවගොස් ඇති අතර. තනි උ මර්වින් අඩ අඩ ජනපහි මැදුරෙන් ආරක්ෂක නිලදාරීන් බලාසිටියදී පිටව ගොස් ඇත.

පසුව මහින්ද සහ ගෝටා තීරනය කර ඇත්තේ මුගේ කට වැඩි බවත් තව ටික කලකින් මර්වින් UNP  යට පවා යාමට ඉඩ ඇති බවත් එසේ  උවහොත් එය මීලග චන්දයට බලපෑ හැකි බැවින්, පළමුව මර්වින් ගේ  ගෝලබාලයන් නැති කර පසුව මර්වින් ව ද ලොවෙන් තුරන් කීරීම තමන්ගේ ඇගට ගුණ බවය.

මර්වින් මල පසු ලකුණු දමා ගැනීම සදහා දැන් ගෝටා වෙනම ව්‍යාපාරයක් පටන් ගෙන ඇත, එහි මුලික අදියර වශයෙන්, පුවත් පත් දැන්වීම් පසුගිය ඉරිදා සියලුම පුවත්පත් වල පලවී තිබුන ආකාරය ලක් වැසි සැමට දැක ගැනීමට හැකිවිය. ගෝටා සහ මහින්ද ඇත්තටම මර්වින් නැති කර දමන්නේ සල්ලි සහ බලයට ඇති කෑදර කම නිසාය. මහින්දට කඩේ යන සැමට මෙය හොද පාඩමකි.

ලාංකිකයා.......

1 comment: